5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය -2025 ප්‍රතිඵල විශ්ලේෂණය
2025 වර්ෂයේ පැවැති ශිෂ්‍යත්ව විභාගය සඳහා අප ධර්මාශෝක විද්‍යාලයෙන් දරුවන් 231 දෙනෙක් සහභාගී වූ අතර ඉන් 70 දෙනෙකු කඩයිම් ලකුණ හෝ ඊට ඉහල ලකුණක් වාර්තා කර ගත් අතර පිළිවෙලින් දරුවන් 177 දෙනෙකු ලකුණු 100 සීමාව ද දරුවන් 213 දෙනෙකු ලකුණු 70 සීමාව ද සමත්වීය.
